Sunday, 28 September 2008

මගේ පුනරුත්පත්තිය

මගේ පුනරුත්පත්තිය

ආදරය නම් විදුලිය
හදවත විනිවිද ගොස්
මා මිය ගියා

නැවත

ඇය තුල
පිලිසි‍ඳෙන්නට පෙර



© හරේෂ් එරංග ද සිල්වා
2008-09-28




6 comments:

  1. පුනර් උප්පත්ති ලබලා බවට නම් කිසිදු සැකයක් නැහැ. ආදරේ අපි‍ට අලුත් උප්පත්තියක් දෙනවා තමයි. සමහර වෙලාවට අපේ යල්පැනගිය ජීවිතේ මොඩිෆයි කරලා අලු ගසල දම්මල ගන්නෙ ආදරය. ඒ වගේම තමයි ඉතින් ඒකෙ අනිත් පැත්තත් වෙන්න පුලුවන් ආදරේ නිසා.

    අපූරු කෙටි කවක් හරේ.

    ReplyDelete
  2. ආදරය ඒ වගේ තමයි.අර කතාවකුත් තියෙන්නේ මිනිසෙක් දෙපාරක් උපදිනවා කියලා එකපාරක් අම්මගෙන් අනික් පාර බිරිඳගෙන්. ඔහොම තමයි ජීවිතේ.
    ක්ශුද්‍ර කව අගෙයි හරේශ් !

    ReplyDelete
  3. yako mama oya kiyana widiyata bara wathawak ipadilane ban nalin...yako ape hareta giya kalak aaa...ithin katada adambara ...apita misak..hikz hikz...

    dan ithin ara mama ewapu film ehema balala iwarada...eketh magey hithey hoda awadara kathandara wagayak thibba..ko mey yako a gana mokuthma kiwwe nahaney

    ReplyDelete
  4. පුනරුත්පත්තිය කියන වචනෙට මම කැමතියි. ඒකට වස්තු බීජය වෙලා තියෙන දේට ඊට වඩා කැමතියි....

    බෝමා ගේ "මොඩිෆයි" කථාව ඇත්ත....

    සහ මලීගේ අර "ආදරණීය ඉල්ලීම" ත් මතක් වුණා.....

    ආදරය
    සාපේක්ෂයි...

    (මම මේ ගැන රූප කවියක් දෙන්නම් ළඟදිම.....)

    ReplyDelete
  5. හ‍‍රේෂ් දැනුයි නේද ඒවා කියන්නේ...හදාගන්නව දැන්වත් අයන් එක කවි කියවෙයි ලොකු කරන්ට් එකක් ආවා නම් ගර්ර්ර්ර්ර්ර

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!