ඔව් ඉතිං මම ගැණියෙක් හින්දා මම ලියන්නේ මල විකාර අඩෝ ෆ්‍රී එතකොට තා ලියන්නේ මොනවාද?
එළ එළ කට්ටියම දැන් සිංහලෙන් බ්ලොග් කරන්න පටන් ඇරගෙන වගේ. නියමයි! දිගටම ලියන්න.වමනේ දානවා කියලා මුලින් කියලා තියෙනකොට මටත් ටිකක් වමනේ යන්න වගේ ගත්තා. අවුලක් නෑ පෙත්තක් ගත්තා :Dදිගටම ලියන්න. සුභ පැතුම්!
සිංහල බොලොග් එකක් කරන්න හිත දෙන්න අප්පාhttp://www.edailydiary.com එකේ මීට සෑහෙන කාලෙකට කලින් පටන් ගත්ත online diary ය අමතක කරල...මාව මනුස්සයෙක් කරේ ඒක...මගේ පළුමු අධ්‍යාත්මික online ජීවිතය කීවත් නිවරදියි...ඔන්න ඔහෙ වෙන web log වලට මේ වගේ ලිය ලියා ඉන්නව...ඒකත් අමුතුම ආතල් එකක්..නමුත් සිංහලෙන් මේ විදියට දිගට ලියන්නෙ ලගදි ඉදල..මගේ පැරණි සුදු මිත්‍රයෙක් ඉන්නව deniss කියල මිනිහගේ එකේ ඒ කාලෙ ඉදලම ලියනව හැබයි ඒ english වලින් නේ...මේ වගේ kick එකක් නෑ...යකෝ මලී ගැන කියන්න ඇවිත් මම ගැනන නෙ කියල තියෙන්නෙ... මම හිතන්නෙ ලෝකෙ social ම කෙල්ල මලී වෙන්න ඇති...මමත් එළකිරි එක හරහම තමා හමුබ වුනේ...මගේ හිතේ 2008 04 මාසෙ...උපන්දින සාදෙකදි...හ හී...අම්මට හුඩු පොතක් scan කරන්න detail වගයක් ඇහුව දෙන්න අමතක උනා..ලගකදි ඉදල හරියට අමතක වෙන මොකද දන්නෙ නෑ
@ Sampath :- අනේ මන්දා කියලා තියෙන ටික වැඩිද මන්දා...මෙහෙමයි මං හිතන විදියට අන්තර්ඡාලය කියන්නේ කෙල්ලෙක්ට තමන්ගේ නිදහස උපරිමටම බුක්ති විදින්න පුළුවන් තැනක් මොකෝ තමන්ගේ හිතේ තියෙන ඔළුවෙ තියෙන ඇග ඇතුලේ හැංගිලා එහෙම නැත්නම් ගෙදරට,සාමාඡයේ කතා වලට බයේ හංගගෙන ඉන්න නියමම සත්වයා එළියට දාන්න හොද තැනක් මුණ පෙන්නෙත් නෑ...කවුරු මොනවා කිව්වත් ගාණකුත් නෑ...ඒක හින්දා වෙන්න ඇති සම්පත් අයියා මට සෝෂල් කියන්න ඇත්තේ ඒත් මාව ඇත්තටම සමාඡයේදි මුණ ගැහිලා තිබ්බනම් කියයි මලිත් අනිත් උන් වගේමයි කිසිවෙනසක් නෑ අඩම්බරයි අරකයි මේකයි කියලා....හැබැයි අනාගතේ මුණ ගැහෙන්න අවස්ථාවක් ලැබුනොත් එහෙම කියන එකත් නෑ..මොකෝ ඔයාලා එක්ක ඉන්න කොට මම හරි නිදහස් වගේ මොකද කොටුවෙන් පිට හිතන අය නිසා ගැහැණියක් දිහා සම්මත රාමුව ඇතුලේ ඉදගෙන බලන එකක් නැ කියලා මම විශ්වාස කරන නිසාත් හික් හික්!!!
මම මෙහෙම කියන්නම් මගේ අම්මා එක්ක ඉන්නකොට මම තාමත් ඉපදුනු ගමන් පොඩ් එකා මගේ නැදැයෝ එක්ක ඉන්නකොට මම උපරිමව නිශ්ෂබ්ධයි මොකෝ මගේ නැදැයන්ගෙන් 80%කට මම කැමති නෑ.නොදන්න අය එක්ක ඉද්දි මම එතන ඉන්නවද කියලාවත් අනිත් අය දන්නේ නෑමගේ යාළුවෝ සෙට් එක එක්ක ඉන්නකොට (ස්කෝලේ අය)මට පිස්සු තද වෙනවා මොකො හෙලන්ට එහෙම පිදුම පිස්සුවක් තියෙන්නේ අංඡු (මගේ හොදම යාලුවා)එයා එක්ක විතරයි පොඩ්ඩක් සිරා විදියට ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන් නිරා දෙයක් කියන්න කලින් කලබල වෙනවා ඒ නිසා ඒ ඒ එක්කෙනා එක්ක ඉන්නකොට එක එක රටා ඒත් මෙතනදි (නෙට් එකෙදි) එහෙම ගැටලු නෑ මට 100% මං වීමේ නිදහස තියෙනවා ඉතිං මම ඒකෙන් උපරිම ප්‍රයෝඡනය ගන්නවා ඒකේ ප්‍රතිඵල තමයි වචන වෙලා එළියට එන්නේඒත් මට හිතාගන්න බෑ ඔයාලා කියන තරම් වෙනසක් මං ලග පේන්න තියෙනවාද කියලා ?? ඔව් ඔව් මම දුම් කොච්චියක් වගේ තමයි....පිස්සු කොච්චිය වෙච්ච එකේ දුම් කොච්චිය උනාම මොකෝ :P මට නම් මගේ බිලොග් එක කියෙව්වේ නැතත් කමක් නෑ ඒක මම කරන්නේ මගේ සතුටට මිසක් වෙන දේකට නෙවෙයි...අනික වෙන බාසාවකින් කරන්න ලියොත් ඕක වැඩිකල් කෙරෙන්නේ නෑ මං නොදන්න මම :D
මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!
ඔව් ඉතිං මම ගැණියෙක් හින්දා මම ලියන්නේ මල විකාර අඩෝ ෆ්‍රී එතකොට තා ලියන්නේ මොනවාද?
ReplyDeleteඑළ එළ කට්ටියම දැන් සිංහලෙන් බ්ලොග් කරන්න පටන් ඇරගෙන වගේ. නියමයි! දිගටම ලියන්න.
ReplyDeleteවමනේ දානවා කියලා මුලින් කියලා තියෙනකොට මටත් ටිකක් වමනේ යන්න වගේ ගත්තා. අවුලක් නෑ පෙත්තක් ගත්තා :D
දිගටම ලියන්න. සුභ පැතුම්!
සිංහල බොලොග් එකක් කරන්න හිත දෙන්න අප්පා
ReplyDeletehttp://www.edailydiary.com එකේ මීට සෑහෙන කාලෙකට කලින් පටන් ගත්ත online diary ය අමතක කරල...මාව මනුස්සයෙක් කරේ ඒක...මගේ පළුමු අධ්‍යාත්මික online ජීවිතය කීවත් නිවරදියි...ඔන්න ඔහෙ වෙන web log වලට මේ වගේ ලිය ලියා ඉන්නව...ඒකත් අමුතුම ආතල් එකක්..නමුත් සිංහලෙන් මේ විදියට දිගට ලියන්නෙ ලගදි ඉදල..මගේ පැරණි සුදු මිත්‍රයෙක් ඉන්නව deniss කියල මිනිහගේ එකේ ඒ කාලෙ ඉදලම ලියනව හැබයි ඒ english වලින් නේ...මේ වගේ kick එකක් නෑ...යකෝ මලී ගැන කියන්න ඇවිත් මම ගැනන නෙ කියල තියෙන්නෙ... මම හිතන්නෙ ලෝකෙ social ම කෙල්ල මලී වෙන්න ඇති...මමත් එළකිරි එක හරහම තමා හමුබ වුනේ...මගේ හිතේ 2008 04 මාසෙ...උපන්දින සාදෙකදි...හ හී...අම්මට හුඩු පොතක් scan කරන්න detail වගයක් ඇහුව දෙන්න අමතක උනා..ලගකදි ඉදල හරියට අමතක වෙන මොකද දන්නෙ නෑ
@ Sampath :- අනේ මන්දා කියලා තියෙන ටික වැඩිද මන්දා...මෙහෙමයි මං හිතන විදියට අන්තර්ඡාලය කියන්නේ කෙල්ලෙක්ට තමන්ගේ නිදහස උපරිමටම බුක්ති විදින්න පුළුවන් තැනක් මොකෝ තමන්ගේ හිතේ තියෙන ඔළුවෙ තියෙන ඇග ඇතුලේ හැංගිලා එහෙම නැත්නම් ගෙදරට,සාමාඡයේ කතා වලට බයේ හංගගෙන ඉන්න නියමම සත්වයා එළියට දාන්න හොද තැනක් මුණ පෙන්නෙත් නෑ...කවුරු මොනවා කිව්වත් ගාණකුත් නෑ...ඒක හින්දා වෙන්න ඇති සම්පත් අයියා මට සෝෂල් කියන්න ඇත්තේ ඒත් මාව ඇත්තටම සමාඡයේදි මුණ ගැහිලා තිබ්බනම් කියයි මලිත් අනිත් උන් වගේමයි කිසිවෙනසක් නෑ අඩම්බරයි අරකයි මේකයි කියලා....හැබැයි අනාගතේ මුණ ගැහෙන්න අවස්ථාවක් ලැබුනොත් එහෙම කියන එකත් නෑ..මොකෝ ඔයාලා එක්ක ඉන්න කොට මම හරි නිදහස් වගේ මොකද කොටුවෙන් පිට හිතන අය නිසා ගැහැණියක් දිහා සම්මත රාමුව ඇතුලේ ඉදගෙන බලන එකක් නැ කියලා මම විශ්වාස කරන නිසාත් හික් හික්!!!
ReplyDeleteමම මෙහෙම කියන්නම් මගේ අම්මා එක්ක ඉන්නකොට මම තාමත් ඉපදුනු ගමන් පොඩ් එකා
ReplyDeleteමගේ නැදැයෝ එක්ක ඉන්නකොට මම උපරිමව නිශ්ෂබ්ධයි මොකෝ මගේ නැදැයන්ගෙන් 80%කට මම කැමති නෑ.
නොදන්න අය එක්ක ඉද්දි මම එතන ඉන්නවද කියලාවත් අනිත් අය දන්නේ නෑ
මගේ යාළුවෝ සෙට් එක එක්ක ඉන්නකොට (ස්කෝලේ අය)මට පිස්සු තද වෙනවා මොකො හෙලන්ට එහෙම පිදුම පිස්සුවක් තියෙන්නේ අංඡු (මගේ හොදම යාලුවා)එයා එක්ක විතරයි පොඩ්ඩක් සිරා විදියට ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන් නිරා දෙයක් කියන්න කලින් කලබල වෙනවා ඒ නිසා ඒ ඒ එක්කෙනා එක්ක ඉන්නකොට එක එක රටා
ඒත් මෙතනදි (නෙට් එකෙදි) එහෙම ගැටලු නෑ මට 100% මං වීමේ නිදහස තියෙනවා ඉතිං මම ඒකෙන් උපරිම ප්‍රයෝඡනය ගන්නවා ඒකේ ප්‍රතිඵල තමයි වචන වෙලා එළියට එන්නේ
ඒත් මට හිතාගන්න බෑ ඔයාලා කියන තරම් වෙනසක් මං ලග පේන්න තියෙනවාද කියලා ??
ඔව් ඔව් මම දුම් කොච්චියක් වගේ තමයි....පිස්සු කොච්චිය වෙච්ච එකේ දුම් කොච්චිය උනාම මොකෝ :P
මට නම් මගේ බිලොග් එක කියෙව්වේ නැතත් කමක් නෑ ඒක මම කරන්නේ මගේ සතුටට මිසක් වෙන දේකට නෙවෙයි...අනික වෙන බාසාවකින් කරන්න ලියොත් ඕක වැඩිකල් කෙරෙන්නේ නෑ මං නොදන්න මම :D