Tuesday 16 June 2015

අදහසක් ආවොත් කණේ පාරක්

The Hitchhiker's guide to the galaxy (2005) කියන චිත්‍රපටියෙ එක ස්ථානයක් තියෙනවා ප්‍රධාන චරිත ටික පහු කල යුතු. මෙතනදි හිතේ කිසිම විදියක අදහසක් ඇති වෙන්න බෑ. අදහසක් හිතට ආවොත් වැලි අතරින් මතු වෙන සවලකින් (මැස්සන්ට ගහන fly swatters කියල කියන්නේ) මූණට පාරක් වදිනවා.


අවුරුදු ගාණකට කලින් මේ සීන් එක දැකපු වෙලේ ඉඳන් හිතෙන්නෙ අපේ රටේ බහුතර උන්ව වගකිවයුතු පුරවැසියො කරන්නත් මෙහෙම එකක් ඕන කියලයි.