නොදන්න සිංහල කියද්දි වරහන් ඇතුලෙවත් තේරුම දානවකෝ හලෝ... මොකක්ද දැන් යාගදාව කියන්නේ?
යගදාවට සිංහලෙන් කියන්නෙ බැටන් එක කියලා. ඇත්තම කිව්වොත් මුගුරක් කියල හිතන්න. ඒක ලොකු බර පොලු කෑල්ලක්. සතුරන්ව තලල දාන්න පුළුවන්.අතීතය කියන්නෙ වර්තමානය ගොඩනංවන වගේම ඒක විනාශ කරන එකක්. මම හිතන්නෙ අතීතය කොහොමත් වර්තමානය හොඳින් හෝ නරකින් ගොඩනගනවා. අතීතය නිසා අපේ වර්තමානය අපි කොයිතරම් විනාශ කරගන්නවද?
මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!
නොදන්න සිංහල කියද්දි වරහන් ඇතුලෙවත් තේරුම දානවකෝ හලෝ... මොකක්ද දැන් යාගදාව කියන්නේ?
ReplyDeleteයගදාවට සිංහලෙන් කියන්නෙ බැටන් එක කියලා. ඇත්තම කිව්වොත් මුගුරක් කියල හිතන්න. ඒක ලොකු බර පොලු කෑල්ලක්. සතුරන්ව තලල දාන්න පුළුවන්.
ReplyDeleteඅතීතය කියන්නෙ වර්තමානය ගොඩනංවන වගේම ඒක විනාශ කරන එකක්. මම හිතන්නෙ අතීතය කොහොමත් වර්තමානය හොඳින් හෝ නරකින් ගොඩනගනවා. අතීතය නිසා අපේ වර්තමානය අපි කොයිතරම් විනාශ කරගන්නවද?