කොහොම හරි මට එහෙම එකක් හොයාගන්න ලැබුණෙ නෑ.
කුස්සිය පැත්තෙ යවුමක් දාද්දි තිබුණ ඇළුමිනියම් කෝප්පයක්. ඒක ගෙනත් උළුපුව උඩ තිබ්බා. එතකොට වැඩේ හරි ගියාට කෝප්පෙත් එකසිය ගානට රත් වෙනව. ඉතිං මොකද කලේ. දැම්ම කාලක් විතර පිරෙන්න වතුර. ඊට පස්සෙ ඔන්න නියමෙට වැඩ. උළුපුවත් රත් වුණාට දැන් සෑහෙන්න අඩුයි.
ඉතිං වැඩේ හරි. වතුර ටික වාෂ්ප වෙද්දි තව ටිකක් දාන්න විතරයි තියෙන්නේ. හැබැයි වතුර දාන්න ගිහිල්ල හලාගත්තොත් නාන්නයි වෙන්නේ.

අදහස හොඳයි.රත් වෙන එත අඩු වෙනව ඔය ක්‍රමේට. ඒත් බලාගෙන ජල වාෂ්ප නිසා හරි අතපසු වීමකින් කෝප්පය පෙරළුනොත් හරි වතුර ඇතුලට කාන්දු වුනොත් ලොකු හාණියක් වෙන්නෙ.
ReplyDeleteගල් තුනක් තියලා පියනකුත් දාලා හිටියා නම්? ;) තේ කෝප්ප ගානක් බොන්න බැරියැ?
ReplyDeleteමම හිතුවෙ USB හීටරයක් කියල..එහෙම එවත් තියෙනව නොවෑ ..
ReplyDeletehttp://www.instablogsimages.com/images/2008/03/17/usb-heater2_1333.jpg
තේකක් හදාගෙන උනුවටම බිව්ව හැකි
උළුපුව කියන්නෙ මොකක්ද ? router එකද ?
ReplyDeleteඑහෙම කියන්නෙ ඇයි ?
හික් හික්... නියම හීටරයක් නෙ... මේකෙත් තියෙන්නෙ පොඩ්ඩක් ඔය වගේ වැඩක් තමයි...
ReplyDeletehttp://myworldmywaysmyideas.blogspot.com/2009/01/modem-hunting-in-senkadagala.html
රත් වෙන වතුර ටිකෙන් ප්‍රයෝජනයක් ගන්න හිතුවොත් මොකද වෙන්නෙ මම කියන්නෙ මූන හෝදනව වගේ දෙයකට ....
ReplyDelete