Wednesday, 17 September 2008

කැබලි

කැබලි


නුඹ

මා
අවුල් වියවුල් කර
මා සුනු විසුණු කර
කැබලි දසත විහිදුවා

නැවත

ඒ බිඳිති

දෑතින් එකින් එක
ගෙන හෙමින් සීරුවට

මා නැවත
පිළිවෙලට

ගොඩනගන අපූරුව




4 comments:

  1. Enjoy the dream until reality strikes............

    If the reality suck, dream the dream that you dreamt before...

    උඹේ හිතේ තියන ආලවන්තකමට මගේ හිතේ කවි ලියවෙනවා.........

    ReplyDelete
  2. මේක වෙනස් කරමු...අද ඉදන්

    ReplyDelete
  3. ඔවි ඔවි.... වෙනස් කරපන්....

    ReplyDelete
  4. @ OKsh - මම මොකුත් කරන්නේ නෑ..ඕන විදියකට ඉන්න එකයි ඇත්තේ !

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!