මගේ පරිපූර්ණ ප්‍රේමය - now online
අප තුලම අප නසා
උනුන්ගෙන් පුරවා
ලබන සෙල්ලම් වින්දනය
අප අපට අහිමි කරවන බව දැන
පෙර විඳි ඒ විසල්
ලොවට පිදූ ප්‍රේමයත්
දියව ගොස් අප තුලම
ගුලිව හැකිලෙන අරුම දැන
මහා සිතුවිලි දරන්
අප ගෙතූ කව් පියලි
එකම එක් අබැටකට
අර අදින බවද දැන
පුංචි කව්ලුවක් තුල
දොඩමලුව විකාරව
මකුළුවන් අන් කවුළු
දැල් බඳින බවත් දැන
විමසුවා ඇය මගෙන්
දෑස් හැර බලන්නට
නැවත ලෝකය දෙසම
ගිණි දැලින් අළුව යන
මා සිතූ සියල් දෑ
ඈ ම කී නියාවෙන්
ප්‍රමෝදව ඈ මතින්
මා ද ඈ සිතින් සිඹ
තෙපලුවා රහසින්ම
ඇත්තමයි...
නුඹ මගේ
පරිපූර්ණ ප්‍රේමයයි!
෴
අප තුලම අප නසා
උනුන්ගෙන් පුරවා
ලබන සෙල්ලම් වින්දනය
අප අපට අහිමි කරවන බව දැන
පෙර විඳි ඒ විසල්
ලොවට පිදූ ප්‍රේමයත්
දියව ගොස් අප තුලම
ගුලිව හැකිලෙන අරුම දැන
මහා සිතුවිලි දරන්
අප ගෙතූ කව් පියලි
එකම එක් අබැටකට
අර අදින බවද දැන
පුංචි කව්ලුවක් තුල
දොඩමලුව විකාරව
මකුළුවන් අන් කවුළු
දැල් බඳින බවත් දැන
විමසුවා ඇය මගෙන්
දෑස් හැර බලන්නට
නැවත ලෝකය දෙසම
ගිණි දැලින් අළුව යන
මා සිතූ සියල් දෑ
ඈ ම කී නියාවෙන්
ප්‍රමෝදව ඈ මතින්
මා ද ඈ සිතින් සිඹ
තෙපලුවා රහසින්ම
ඇත්තමයි...
නුඹ මගේ
පරිපූර්ණ ප්‍රේමයයි!
෴
වාසනාව ඇගේ නෙතයි
ReplyDeleteමාලිගාව ඇගේ වතයි
වේදනාව ඇගේ සිතයි
ආදරයේ කොඩුකාරයෝ
ඇය සුවදකි ප්‍රභාතයේ
තුසර බිදකි පුරා හදේ
ගිනි අවුලකි අගාධයේ
ආදරයේ කොඩුකාරයෝ
අඳුරේ රන් තරුව ඇයයි
රන් තරුවට අඳුර ඇයයි
මදහස සෝ සුසුම ඇයයි
ආදරයේ කොඩුකාරයෝ
මොන තරම් සුපුරුදු උනත් ආදරේට අපි හැමදාම කොඩුකාරයි...............
මම පැය ගානක් කියන දේ ඔයා විනාඩියකින් කවියක් කරනවනේ අප්පා...!
ReplyDelete@ජයා- මම ඉස්සර ඉදන්නම ආස සිංදුවක් ස්තූතියි පද වලට
ආදරයේ කෝඩුකාරයෝ..... ඔව්.....
ReplyDeleteසෑහෙන ලොකු කතාවක් කවියෙන් නියමෙට කියල තියනවා..යන්තම් මකුලු දැල් බැදීගෙන ආපු බ්ලොග් කවුලුවෙ නම් මකුලු කඩල තියනව නේද?
ReplyDeleteනියමයි හරේ!
ඔන්න බලපන් එකෙත් හැටි...ෂිකේ උඹල මේව රහසෙම කරල අවසාන මොහොතෙ අපි හුස්මක් කටක් ගන්න බැරිව ඉන්නකොටනෙ බං දැනගත්තේ...එළ එළ මල්ලි one way ticket තමා ඉතින්...දැන් ඉතින් දිගටම යන එකයි තියෙන්නෙ...යකෝ මේ පුංචි ලංකාවෙම ඉදගෙනත් computer එකකින් love කරන එක හරිද මං කියන්නේ...මොකද කියන්නේ කෙල්ලගෙ පැත්තෙන්ම job එකක් හොයා ගත්තොත්...hikz hikz...
ReplyDeleteho hooooooooo....
ReplyDeletedan kavith liyanwanee aahh
hodai hodai..
api nam ithin nidasahe innawa dan..hik hik
@ Ravi- ai malli oya hithuwada api den hira wela kiyala.. hik hik oyata weradila....api den oyalata wada nidahas nedda haresh?
ReplyDelete