yako mama oya kiyana widiyata bara wathawak ipadilane ban nalin...yako ape hareta giya kalak aaa...ithin katada adambara ...apita misak..hikz hikz...
dan ithin ara mama ewapu film ehema balala iwarada...eketh magey hithey hoda awadara kathandara wagayak thibba..ko mey yako a gana mokuthma kiwwe nahaney
පුනර් උප්පත්ති ලබලා බවට නම් කිසිදු සැකයක් නැහැ. ආදරේ අපිට අලුත් උප්පත්තියක් දෙනවා තමයි. සමහර වෙලාවට අපේ යල්පැනගිය ජීවිතේ මොඩිෆයි කරලා අලු ගසල දම්මල ගන්නෙ ආදරය. ඒ වගේම තමයි ඉතින් ඒකෙ අනිත් පැත්තත් වෙන්න පුලුවන් ආදරේ නිසා.
ReplyDeleteඅපූරු කෙටි කවක් හරේ.
ආදරය ඒ වගේ තමයි.අර කතාවකුත් තියෙන්නේ මිනිසෙක් දෙපාරක් උපදිනවා කියලා එකපාරක් අම්මගෙන් අනික් පාර බිරිඳගෙන්. ඔහොම තමයි ජීවිතේ.
ReplyDeleteක්ශුද්‍ර කව අගෙයි හරේශ් !
yako mama oya kiyana widiyata bara wathawak ipadilane ban nalin...yako ape hareta giya kalak aaa...ithin katada adambara ...apita misak..hikz hikz...
ReplyDeletedan ithin ara mama ewapu film ehema balala iwarada...eketh magey hithey hoda awadara kathandara wagayak thibba..ko mey yako a gana mokuthma kiwwe nahaney
හ්ම් හොදයි
ReplyDeleteපුනරුත්පත්තිය කියන වචනෙට මම කැමතියි. ඒකට වස්තු බීජය වෙලා තියෙන දේට ඊට වඩා කැමතියි....
ReplyDeleteබෝමා ගේ "මොඩිෆයි" කථාව ඇත්ත....
සහ මලීගේ අර "ආදරණීය ඉල්ලීම" ත් මතක් වුණා.....
ආදරය
සාපේක්ෂයි...
(මම මේ ගැන රූප කවියක් දෙන්නම් ළඟදිම.....)
හරේෂ් දැනුයි නේද ඒවා කියන්නේ...හදාගන්නව දැන්වත් අයන් එක කවි කියවෙයි ලොකු කරන්ට් එකක් ආවා නම් ගර්ර්ර්ර්ර්ර
ReplyDelete