Tuesday, 16 August 2011
සියදිවි තොර කරගැනීමට පෙර
අනුන්ගේ උවමනාවන්
ඉටුකරන්නට ගෙවන
ලොකු පුටු වලට සැප දෙන්නට
දිවා රෑ වෙනසකින් තොරව බිලි දෙන
දන්නවා යැයි හිතං ඉන්න
හැම දෙනාගෙන්ම කතා අහන්
තවත් උන් එක්කම ඉන්න වෙන
ජරාවට පත් වී කෙලවර වන බව දැනන්
එහෙම නෙවෙයි වගේ ඉන්න සිද්ධ වෙන
ලෙඩක් දුකක් වුණ ගමන්
වටේම උන්ට කරදර කරවන
අන්තිමේදී ආරස්සාවට ආදරේට
ළඟ ඉන්න හැමෝම ගසා බසා දා යන
ජීවිතයට
නැතිද කිසි විසඳුමක්...
2009-10-13
ඉතා ඈත අතීතයේ ලියවුණු තවත් මල විකාරයකි... මේ දවස්වල හිටු කියා චිත්රපට පෝලිමක් බලමින් සිටින නිසා මේ ආකාරයේ පරණ කුණක් මිස අළුත් දෙයක් ලියන්නට විවේකය අඩුය.
Subscribe to:
Post Comments (Atom)
වෙන විසඳුමක් නෑ බන්..
ReplyDeleteවිසඳූමක් ලැබුනොත් අපිටත් කියන්ට....
ReplyDeleteහැක් හැක් හැක්...
ReplyDeleteෆිල්ම් බලන්නේ න්තුව කුරුටු ගෑවන ඉවරයි නෙව
අදහසක් දක්වල ගිය තුන්දෙනාටම ටැංq! :D
ReplyDelete