Wednesday, 27 October 2010

සිංහලෙන්ම ගිටාර් ගහමුද?


මේක අපේ අවකාශේ යාළුවො සෙට් එක කරන අළුත් වැඩක්... සිංහලෙන් ගිටාර් එක වාදනය කරන්න උගන්වන වීඩියෝ ටියුටෝරියල් පෙලක්!

කවදත් අළුත් දෙයක් කරන අපේ කට්ටියට මේ වතාවෙ උදව් කරන්නේ දයාල් ප්‍රනාන්දු සොයුරා!

මේ තියෙන්නෙ හඳුන්වාදීමේ වීඩියෝව...



මේකෙ Coming soon කියල තිබුණට කට්ටිය දැනටමත් වැඩ පටන් අරගෙන...

ඉගෙනගන්න ආසකෙනෙක් ඉන්නවනං මෙන්න මෙතනට ගිහින් පදිංචි වෙලා බලන්නයි තියෙන්නේ...



පරිපාලනමය හේතු මත දැනට මෙම අඩවිය ඉවත්කරගෙන ඇති බව සලකන්න.

7 comments:

  1. බොහොම ස්තූතියි මල්ලී

    ReplyDelete
  2. මටනම් ගිටාර බෑ අපේ අයිය නම් මේවට කැමතියි . එයාට මේක නියමයි . ඔන්න මම එයාව ලියාපදිංචි කරා .

    නියමයි නියමයි ගිටාර් වාදනයට කැමති මගේ යාලුවෝ ගොඩක් ඉන්නවා උන්ට ගිටාර් එකත් තියනවා ඒත් ඉතින් ඒක ගහන්න බෑ . අනික උං එකෙක්ට වත් අන්තර්ජාලෙත් නෑ ඒකනේ අවුල .
    ජයවේවා !!

    ReplyDelete
  3. එල එල…දිගටම කරගෙන යන්න…

    ReplyDelete
  4. @ හිස් අහස.

    මචන් අපි ඒකට වැඩපිළිවෙලක් යොදන්න ඉන්නෙ..අන්තර්ජාලය නැති අය වෙනුවෙන්…ඒ කට්ටියවත් සෙට් කරන්න…

    ReplyDelete
  5. නියමයි අන්න වැඩේ මම ඕන තරම් කට්ටිය සෙට් කරන්නම්. ඇත්තටම මම දන්න අය දැනට 17 දෙනෙක් ඉන්නවා . මම කට්ටිය ඕනතරම් හොයල දෙන්නම්

    ජයවේවා !!

    ReplyDelete
  6. කෝ මේ link එක වැඩ කරන්නේ නෑනේ

    ReplyDelete
  7. කේස් කේස්! ඇඩ්මින් පැනල ගිහින්. සයිට් එක ඩවුන්. සොරි තමයි :-(

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!