Wednesday 14 January 2009

උවමනාව

අපට යමක් කරන්න හෝ නොකර ඉන්න උවමනාව තිබුණ නම් ප්‍රමාණවත්. යමක් කරන්න උත්සාහ දරන්න පුළුවන් උවමනාව තියෙනවනම්. යමක් නොකර ඉන්නත් පුළුවන් උවමනාව තියෙනවනම්.

මේ උවමනාව කියන එකට අපි සලකනව මදි. ලෝක උවමනා දිනය වගේ එකක් නම් කලා නම් හරි.

දිනයක් වශයෙන් නම් උවමනාවත් අල වෙයි තමයි. ඒකට කරන්න දෙයක් නෑ...

3 comments:

  1. නොකර ඉන්න නම් පොඩි උවමනවක් තිබ්බත් ඇති හැබැයි කරන්න නම් ලොකු උවමනාවක් තියෙන්න ඕනේ

    ReplyDelete
  2. මරණය කිව්ව දේම තමයි කියන්න තියෙන්නේ..!

    ReplyDelete
  3. අමතක උනා මගේ ප්‍රකාශය අදාල වෙන්නේ බීමට ඇර.
    "බොන්න නම් පොඩි උවමනවක් තිබ්බත් ඇති හැබැයි නොබී ඉන්න නම් ලොකු උවමනාවක් තියෙන්න ඕනේ"

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!