Saturday 16 August 2008

ඉස් පෑම්

අද හරිම මහන්සියි. බ්ලොගට අළුත් ඇඳුමක් අන්දන්න ගිහින් නා ගත්තා. ‍සේරම ප්‍රතිෂ්ඨාපණය කරන්න වුණා. ඉතිං අද දාන්න හිතපු එක දාන්න කම්මැලියි වගේ දැන්. කොරන්ට දෙයක් නෑ. එහෙම තමයි. පහුගිය දින කීපයේ ඇහැරල හිටපු ඇහැරිල්ල අද මාව නිදිබර කරල.

ඒ වුණාට මෙන්න බලන්න...

මේ දැන් මගේ එක ලියවිල්ලකට තිබස් බුවෙක් එයාගෙ ලින්ක් එක කමෙන්ට් කරල තිබුණ. වැඩි දෙනාගෙ පහසුවට Word Verification ඉවත් කරල දැම්මට ආයෙ හිතුණ දැම්ම නම් හොඳයි කියල. සිංහල බ්ලොග් එකේ මම දැකපු මුල්ම ස්පෑම් වීම. මේක නවත්තන්න බැරි වෙයි. ඒත් ඒව අයින් කරන්න පුළුවන් බ්ලොග් අයිතිකරුවන්ට ඕන නම්.

මම නම් අයින් කලා.

2 comments:

  1. හු හු....ඇද්ද අනිත් අයගේ යහපත පහසුව හිතන්න ගියහම වෙන දේ....!

    මොනා උනත් දැන් ‍මේ සටහන් ටික පිලිවලයි වගේ

    ReplyDelete
  2. හු හු....ඇද්ද අනිත් අයගේ යහපත පහසුව හිතන්න ගියහම වෙන දේ....!

    මොනා උනත් දැන් ‍මේ සටහන් ටික පිලිවලයි වගේ

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!