Wednesday, 19 September 2012

අතීත යගදාව


මම දිගින් දිගටම ඒක කරමින් හිටියා... අතීතයෙන් මාව විනාස කරගනිමින්... මට නැගිටින්න ඉඩක් නොදෙමින්....


මම වර්තමානය තලමින් හිටියා. ඉතිහාසය කියන යගදාවෙන්... ඉවරයක් නැතිවම...


ඉතිහාසය කියන්නෙ යගදාවක්.... වර්තමානය පොඩි කරල සුන් කරල දාන...

2 comments:

  1. නොදන්න සිංහල කියද්දි වරහන් ඇතුලෙවත් තේරුම දානවකෝ හලෝ... මොකක්ද දැන් යාගදාව කියන්නේ?

    ReplyDelete
  2. යගදාවට සිංහලෙන් කියන්නෙ බැටන් එක කියලා. ඇත්තම කිව්වොත් මුගුරක් කියල හිතන්න. ඒක ලොකු බර පොලු කෑල්ලක්. සතුරන්ව තලල දාන්න පුළුවන්.

    අතීතය කියන්නෙ වර්තමානය ගොඩනංවන වගේම ඒක විනාශ කරන එකක්. මම හිතන්නෙ අතීතය කොහොමත් වර්තමානය හොඳින් හෝ නරකින් ගොඩනගනවා. අතීතය නිසා අපේ වර්තමානය අපි කොයිතරම් විනාශ කරගන්නවද?

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!