freed අපි මේකෙන් අපේ යටි හිත්වල තියෙන දාර්ශනික තෘෂ්ණාවක් පිරිමහ ගන්නව වෙන්න පුළුවන්..නමුත් freed දන්නවද uni වල එහෙම ඔය එක එක සංගම් වගේ දේවල් මුලින්ම පටන්ගත්තෙ ඇයි කියල...අද ඒව මහ විකාර විදියට දේශපාලනීකරණය උනාට ඒවයින් බලාපොරොත්තු උනේ දාර්ශනික මත හා විවිධ මෘතෘකා ඔස්සෙ සංවාද වල යෙදෙමින(අපි කියන විදියටනම් මනෝ කදු නගමින්) ප්රබුද්ධ තත්වයට පත්වෙන්න...නමුත් අද අර ඔයා කිව්ව වගේ ඕනෙම දේක හොද දේවල් හැලිල ගිහින පඩ ෂෝ ටිකක් විතරක් ඉතුරුවීමේ කලාව තියෙන නිසා මේව අපිටත් තෘෂ්ණාවක් පිරිමහගන්නව වත්ද වගේ හිතෙනව....නමුත් මම හිතන්නෙ එහෙම නැහ...පොඩ්ඩක් බලන්න පස්ස හැරිල අපි මේ තුලින් කොච්චර දේවල් පසක් කරගත්තද දියුණු කරගත්තද...තව freed අපිට හිතෙන ඔක්කොම දුන්නොත් යම් දෙයක(සිතුවිල්ලක හෝ දැක්මක හෝ ඕනම දෙයක) පුද්ගල බද්ධ ස්වාධීන චින්තනය විනාශ වෙලා යනව නේද????ඒක නිසා කාට හරි කරන්න පුළුවන් වෙන්නෙ දෙන්න පුළුවන් සුවල්පය තුලින් පර තෙරකට inspire කරන එක නෙමෙද??? බොහෝ උසස් කළා නිර්මාන කියල නිම කරන්න බැරි තරම් නේක නේක දේවල වලින් උනත්.මම මේක ලියනකොට උනත් මට කියන්න තියෙන ඔක්කොම වචන වලට පෙරලන්න බෑ..සරලව කිව්වොත් පීනන කථාව තමා...එහෙම නැත්තම් අපි මොකක් හරි site එකක link එක දෙනව මෙන්න මරු website එකක් කියල...අපි ඒ "මෙන්න මරු" වචන 2කට පරතෙරක දෙවල් ඔබ්බවල නේද එහෙම කියන්නෙ..නමුත් ඒ තුලින් inspire වීම නොවීම පුද්ගල බද්ධ දෙයක්...එහෙම නේද??නමුත් ඒ හරහම inspire කිරීමේ විධි කියල කලාවකුත් බිහිවෙනව..(ඒක වෙනම බොන්න ඕනෙ topic එකක් ඒක නිසා මම ඒ ගැන නොකියමි) නමුත් අපිට මෙන්න මරු කියන එක අපේ මනස තුල පරතෙරක්...පූස් පැටියෙක් උනත් කොච්චර දෙවල් හිතනව ඇත්ද නේ??? මම කිව්වෙ ඔයා දැකල ඇතිනෙ පූසෙක් මීයව මරල ඒකව අනුභව කරන්න කලින් කොච්චර ඒකත් එක්ක සෙල්ලම් කරනවද කියල...ඒ තුලින් එක්ත් උගෙ දඩයම් තෘෂ්ණාව පිරිමහ ගන්නව වෙන් බැරිද...hikz hikz....මම මොන පිස්සුවක් ලිව්වද මන්ද...
hariiii......ketiyen kiyannam........FEELINGS BEYOND WORDS.....(meka kiwwata passe terum ganin hareshayooooo......... :D)
මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!
freed අපි මේකෙන් අපේ යටි හිත්වල තියෙන දාර්ශනික තෘෂ්ණාවක් පිරිමහ ගන්නව වෙන්න පුළුවන්..නමුත් freed දන්නවද uni වල එහෙම ඔය එක එක සංගම් වගේ දේවල් මුලින්ම පටන්ගත්තෙ ඇයි කියල...අද ඒව මහ විකාර විදියට දේශපාලනීකරණය උනාට ඒවයින් බලාපොරොත්තු උනේ දාර්ශනික මත හා විවිධ මෘතෘකා ඔස්සෙ සංවාද වල යෙදෙමින(අපි කියන විදියටනම් මනෝ කදු නගමින්) ප්රබුද්ධ තත්වයට පත්වෙන්න...නමුත් අද අර ඔයා කිව්ව වගේ ඕනෙම දේක හොද දේවල් හැලිල ගිහින පඩ ෂෝ ටිකක් විතරක් ඉතුරුවීමේ කලාව තියෙන නිසා මේව අපිටත් තෘෂ්ණාවක් පිරිමහගන්නව වත්ද වගේ හිතෙනව....නමුත් මම හිතන්නෙ එහෙම නැහ...පොඩ්ඩක් බලන්න පස්ස හැරිල අපි මේ තුලින් කොච්චර දේවල් පසක් කරගත්තද දියුණු කරගත්තද...තව freed අපිට හිතෙන ඔක්කොම දුන්නොත් යම් දෙයක(සිතුවිල්ලක හෝ දැක්මක හෝ ඕනම දෙයක) පුද්ගල බද්ධ ස්වාධීන චින්තනය විනාශ වෙලා යනව නේද????
ReplyDeleteඒක නිසා කාට හරි කරන්න පුළුවන් වෙන්නෙ දෙන්න පුළුවන් සුවල්පය තුලින් පර තෙරකට inspire කරන එක නෙමෙද??? බොහෝ උසස් කළා නිර්මාන කියල නිම කරන්න බැරි තරම් නේක නේක දේවල වලින් උනත්.
මම මේක ලියනකොට උනත් මට කියන්න තියෙන ඔක්කොම වචන වලට පෙරලන්න බෑ..සරලව කිව්වොත් පීනන කථාව තමා...එහෙම නැත්තම් අපි මොකක් හරි site එකක link එක දෙනව මෙන්න මරු website එකක් කියල...අපි ඒ "මෙන්න මරු" වචන 2කට පරතෙරක දෙවල් ඔබ්බවල නේද එහෙම කියන්නෙ..නමුත් ඒ තුලින් inspire වීම නොවීම පුද්ගල බද්ධ දෙයක්...එහෙම නේද??නමුත් ඒ හරහම inspire කිරීමේ විධි කියල කලාවකුත් බිහිවෙනව..(ඒක වෙනම බොන්න ඕනෙ topic එකක් ඒක නිසා මම ඒ ගැන නොකියමි) නමුත් අපිට මෙන්න මරු කියන එක අපේ මනස තුල පරතෙරක්...පූස් පැටියෙක් උනත් කොච්චර දෙවල් හිතනව ඇත්ද නේ??? මම කිව්වෙ ඔයා දැකල ඇතිනෙ පූසෙක් මීයව මරල ඒකව අනුභව කරන්න කලින් කොච්චර ඒකත් එක්ක සෙල්ලම් කරනවද කියල...ඒ තුලින් එක්ත් උගෙ දඩයම් තෘෂ්ණාව පිරිමහ ගන්නව වෙන් බැරිද...hikz hikz....මම මොන පිස්සුවක් ලිව්වද මන්ද...
hariiii......
ReplyDeleteketiyen kiyannam........
FEELINGS BEYOND WORDS.....
(meka kiwwata passe terum ganin hareshayooooo......... :D)