මිනිස්සු එකයි කියල හිතන්න මිනිස්සුන්ව පොළඹවන නොයෙක් නිර්මාණ අපි නෙවෙයි අපේ සීයල සහ එයාලගෙ සීයල දන්න කාලෙත් බිහි වෙලා ඇති. මිනිස්සු ඒව ඇසුරු කරලත් ඇති. ඒත් හැම මනුස්සයෙක්ම එකයි කියල පිළිගන්න හැම මනුස්සයම පැකිලෙන නිසා කවදාවත් කලාව හෝ ආගම් හරහා හෝ විකල්ප දේශපාලන න්‍යායන් හරහා සාක්ෂාත් කරගන්න උත්සාහ කරන විමුක්තිය හෝ සාමූහික සමාජය හිතළුවක්. ඒ කියන්නෙ කවදාවත් බිහි නොවෙන එකක්. හැමදාම අපි එකම කතාව අහනව සහ කියනව. හැමෝගෙම ලේ රතුයි කියනව. හැමෝගෙම ඇට සැකිල්ලත් එක වගේ කියනව. හැමෝම මැරුණම පොළොවට පස් වෙනව කියල අපේ ආච්චිලත් කියනව. එයාලම තෝසෙ කමින් දෙමළුන්ට බනිනව. හික්!
ඔය ගැන විවිධ අය විවිධ මත පල කරල තියෙනව. හැම මතයක්ම පොදුවෙ හැමෝම ගැන සානුකම්පිතව ප්‍රකාශ වුණ ඒව. ඒත් ඒ දේවල් සමාජගත වෙනකොට අනවශ්‍ය විධියට වෙනස් වෙන නිසා සහ මතවාද කාරයින් විසින් නොතේරෙන අන්ත වලට ඇද දැමීම නිසා පුස් වෙලා යනව.
මට බොබ් මතක් වෙනව. මේ හැමෝම දන්න එයාගෙ ජනප්‍රිය සින්දුවක්.
Bob Marley ~ One Love
One love, one heart
Let's get together and feel all right
Hear the children crying (One love)
Hear the children crying (One heart)
Sayin', "Give thanks and praise to the Lord and I will feel all right."
Sayin', "Let's get together and feel all right."
Whoa, whoa, whoa, whoa
Let them all pass all their dirty remarks (One love)
There is one question I'd really love to ask (One heart)
Is there a place for the hopeless sinner
Who has hurt all mankind just to save his own?
Believe me
One love, one heart
Let's get together and feel all right
As it was in the beginning (One love)
So shall it be in the end (One heart)
Alright, "Give thanks and praise to the Lord and I will feel all right."
"Let's get together and feel all right."
One more thing
Let's get together to fight this Holy Armageddon (One love)
So when the Man comes there will be no, no doom (One song)
Have pity on those whose chances grow thinner
There ain't no hiding place from the Father of Creation
Sayin', "One love, one heart
Let's get together and feel all right."
I'm pleading to mankind (One love)
Oh, Lord (One heart) Whoa.
"Give thanks and praise to the Lord and I will feel all right."
Let's get together and feel all right.
(Repeat)
බොබ්ගෙ හැම ගීතයක් වගේම මේකත් අර්ථයන්ගෙන් බිහිසුණු ලෙස පෝසත්. මේකෙ මේ Father of Creation කියන්නෙ සොබාදහමට. සොබාදහමත් අපේ හිතේ නිර්මිතයක් නිසා ඕන නම් Father of Creation = අපේ හිත කියල හිතන්නත් පුළුවන්.
කොහොමත් දෙවියන් වහන්සේ කියල ඔය ආගම් වල කියන්නෙ අපේ හිතට කියලයි මම හිතන්නේ. ඒකෙන් සෑහෙන විසඳුම් ටිකක් එනව. හැමදේම බාගෙට දැනගෙන කෑ ගහන අය නම් කියයි ජීසස් සහ බුද්ධ අහසට පොළොව වගේ කියල. හික්... පන්සිල් පද පහත් යන්තම් මතක තියෙන මම නම් දන්නව දෙන්නම එකයි කියල. After all, it all resides in our selves ne...
චික් මේ off road යන එක නම් හොඳ නෑ තමයි. මම හැදුවෙ හැම මිනිහම නැතත් එදිනෙදා හමුවන සාමාන්‍ය මනුස්සයෙක් හෝ සරලව මිනිහෙක් කියල හිතන්න අපට බැරි ඇයි කියල කියන්නයි.
මට දැනට හිතෙන දේ අනුව නම් අපි මිනිස්සුන්ව categories වලට, නැත්නම් විවිධ ප්‍රභේද වලට වෙන් කරලයි වටහගන්නේ. ඒ කියන්නෙ මිනිස්සුන්ව ඇසුරු කිරීම හරහාම එයාලව අඳුණගන්න තියෙන නොහැකියාව හින්ද අපි මිනිස්සුන්ව ප්‍රභේද වලට බෙදනව. ඒ වෙන් කිරීමට අපි නොයෙක් සාධක යොදාගන්නව. දැනට ප්‍රධානම දේ බාහිර පෙනුමයි. පෙනුම, අඳින විධිය, කතාබහ වගේ විවිධ බාහිර සාධක අනුව අපි මිනිස්සුන්ව තීරණය කරනව. සමහර විට ඒ නිසාම අපිට හොඳ මිනිස්සු මග හැරෙනව. හොඳ කියල කිව්වෙ සාපේක්ෂව. නරක මිනිස්සු ගැන වැරදි අවබෝධයෙන් එයාල ලං කරගත්තම පසුව අපිට එයාල ඇණයක් වෙනව සහ සමහර විට කරුමයක් වෙනව. හික් හික්...
මනුස්සයෙක් විධියට මනුස්සයෙක්ව මැනීමේ සාධක මොනවද කියල අපි දන්නෙ නෑ. අපට දැණෙන්න ඇසුරු කරන්න ලැබෙන්නෙ කී දෙනාද. අවුරුද්දකට එක අළුත් යාළුවෙක්! ඔව්! ඕන නම් ටිකක් වැඩි වෙයි. අපි ඉන්න විධියට වඩා ආසන්න ක්‍රම වලට ඉන්න පොදු රසයක් තියෙන අය මිතුරන් විධියට අපි පිලිගන්නව. (මේකෙදිත් අපි ඉන්න විධිය අපට පුද්ගලිකයිනේ.) ඒත් ඊට කලින් අපි කොයි තරම් පරෙස්සම් වෙනවද එයාල ගාවදි. එයාලව නොදන්න නිසා. අපි එයාලව නොදන්නෙ ඇයි? පොදු ලක්ෂණ හරහා මිනිසුන් මැනීමේ ක්‍රම අපි නොදන්න නිසාද? නැත්නම් කිසිම පොදු ලක්ෂණයක් වලංගු නොවෙන විධියට තමන්ගෙ ප්‍රතිරූපය හදාගෙන අපව රවටන බොරුකාරයින්ට අපි බය නිසාද?
මොන මගුල්ද අප්පා මම ලියන්නේ...
මට කියන්න ඕන කලේ මෙච්චරයි.
මිනිසුන් සියළු දෙනා එකා මෙන් පිළිගැනීමට ඇති අපහසුවට හේතුව වන්නේ අප එම අයවලුන් කණ්ඩායම් වලට අනුයුක්ත කර සිතීමයි.
මේ කණ්ඩායම් අප්සට් නම් අර හොඳ මනුස්සයව නිරපරාදෙ කණ්ඩායමකට දාල එයාව හලල දාන්න අපි පැකිලෙන්නෙ නෑ නේද?
ඉතිං බොබ්, ජීසස් සහ බුදුන් වදාල මේ සියළු ඇත්තවල් අපට තේරිලා නෑ නේද කයිවාරු ගැහුවට.
එක මොහොතක මුළු ලෝකෙම මේක තේරුම් අරන් ලියාපදිංචි සත්‍යයක් කලොත් මිස සමාන සමාජයක් වෙනුවෙන් කරපු මේ සියළු පැතුම් සහ නිර්මාණ අතිශය සුළුතරයක් මිනිස්සුන්ට ආතල් දීපු දියවෙන අයිස් ක්‍රීම් වගේ දේවල් නේද?
ඒත් මිනිස්සු එක වගේ නොවෙන නිසා කවදාවත් එහෙම නිෂ්චිත තැනක රැඳෙන්න සාමූහිකයකට බෑ නේද ඒක මොන තරම් සාධාරණ වුණත්...
මේ හැමදේම අපේ තෘෂ්ණාව නේද... මේ මම ලියන එක පවා?
හික් හික්.... කිසිම බාහිර උදව්වකින් තොරව මම නැග්ග මනෝ කන්දක ඉඳන් පහල බැලුවම මම දැක්ක මේ හැම දේම ටිකෙන් ටික.
දැන් මම ආයෙත් පහලට බහිනව. මගේ කාලෙ කාපු මටම බැණ බැණ.

ඇත්ත කතාව හරේ. ඔය ගැන මමත් සෑහෙන කල්පනා කරල තියනව. අපි බණ අහනව,යම්කිසි අර්ථවත් නිර්මාණයක් රස විදිනව. ඊට පස්සෙ ක්රම ක්රමයෙන් අපේ කටුව තුළට,ගුහාව තුළට රිංගනව. අර රස වෑහෙන අයිස් ක්රීම් එක ටිකෙන් ටික දියවෙනව ඊට පස්සෙ.
ReplyDeleteඉස්සර මම පොඩි කාලෙ (5,6 වසර විතර කාලෙ) අඩෝ පඩෝ ගාල කතා කරන අය එක්ක ආශ්රය කරන්න මට සෑහෙන බයක්,පිළිකුලක් වගේ තිබුණා. නමුත් පස්සෙ කාලෙක ඒ වගේ කිහිප දෙනෙක් එක්ක ඇසුරින් පස්සෙ මට තේරුණා මගේ ඒ බය කිසි වැදගැම්මකට නැති එකක් කියල. මිනිස්සුන්ව මනින්න අවිඥාණකව අපි තුළ හැදිල තියන(අපි හදන් තියන) තිබෙන සමහර මිමි නිසා එහෙම වෙනව ඇති සමහරවිට.
කොහොම උනත් මිනිස්සුන්ගේ හිත් ඇතුලෙ උත්කෘෂ්ට ස්වභාවයකට පත්වෙන්න සහ තමන්ගේ ආශාවන් සන්තර්පණය කරගරනීම අතර නිරන්තර අරඟලයක් තියෙන්නෙ. හුගත් වෙලාවට දෙවැන්න විසින් පළමුවැන්න යටපත් කරනව. ඒකයි මම හිතන විදිහට නිර්මාණයක් හෝ යම්කිසි සත්‍යතාවයක් සමාජගත වීමෙදී අර වගේ ඉරණමකට ලක්වෙන්නෙ.
ඔව් හරේ! මම හිතන විදිහට අපේ සැගවුණ ආශාවන් තියනව අපේ මුලට යන්න..එතනදී ඒ ආශාව තදකරගෙන ඉන්නෙ මේ සංස්කෘතිය,සදාචාරය,සමාජය විසින්මයි. ඉතින් තනි තනිව ගත්තහම හැම පුද්ගලයා තුළම ඔය කියන ඝට්ටනය තියනව. අපට උඩින් පෙනෙන නිසලතාවය යටින් මහ කැළඹීමක් තියෙන්නෙ. නිරන්තර කැළඹීමක්.
ReplyDeleteඔය අරගලය නිර්මාණකරුවාටත් අදාලයි මම හිතන විදිහට. ඔහු තුළ දෙවියන් ජීවත්වන නිසා ඔහු අතින් එවන් දේ නිර්මාණය වනවා. නමුත් ඒ මොහොතේ දල්වන ඒ ගින්න හැම වෙලේම ඔහු තුලත් දැල්වෙනවාදැයි සැක සහිතයි. මොකද ඔහුත් මේ සමාජ සංයුතියේම කොටසක්.
අවංකවම ඔය දුර්වල කම මං ලගත් තියනවා..කෙනෙක් මුලින් දැක්ක ගමන් හිතට එන හැගීම ඉවත් කරගන්න බැරි වීම...ඒ හැගීමෙන්ම ඒ මිනිස්සු එක්ක වැඩ කරද්දි ටික කලකදී මම වැරදී කියලා දැනෙන එක...සමහර විට හොදයි කියලා හිතලා ලං කරගත්ත මිනිසුන් නරක් වීම හා නරකයි කියලා ඇත් කරන අය හොද වීම...මං හිතන්නේ ඒකට බලපාන මුළිකම සාධකය තමයි අපි තුල මුල් බැහැලා තියෙන ආකල්ප අපිට වඩා වෙනස් රටාවක් පිළිගන්න අපි තුල තියෙන අකමැත්ත..ඒත් හදවත හැමරටාවකම අයට විවර කරලා තමන්ගේ රටාවට ඡිවත් වෙන එක හරිම ලේසී..මම මේ වන විට ඒක පොඩ්ඩ පොඩ්ඩ අත්දකිමින් ඉන්නෙ....නැත්නම් ඉතිං කොණ්ඩෙ බදින පිරිමික් ගේ මූණක් වත් බලපු එකෙක්ද මම දැන් අයියේ හයියේ ගගා කියවන්නේ...හික් හික් ...
ReplyDeleteඅර රඡරට කොළුවා සාධාරණවාදය හොයා ගත්ත එක කොච්චර හොදද මං අහන්නෙ...!
හරේ , ඒක ඇත්ත...අද කාලේ වෙන කොට කොණ්ඩේ වවන පිරිමියෙක් ටිකක් අසාමාන්‍ය මානසික ලෙඩෙක් ගානට දාලා බැලුවට කොණ්ඩේ කපන එකයි අසාමාන්‍ය මොකද ස්භාවිකවම බැළුවොත් කොණ්ඩේ හැමදාම දිගට වැවෙනවා. ඒකට හේතුව හිස් කබල හා මොළය බාහිර පහරවැදීම් හෝ වෙන දේකින් ආරකෂා කිරීම...පරණ ගෙවල් වල තියෙන ආරච්චි මහත්තයලාගේ එහෙම කොණ්ඩේ බලන්නකෝ හොද ලස්සනට බැදලා තියෙන්නේ...කොටින්ම බුද්ධ රූපයක් හා ඡේසුගේ රෑප වල පාවා කොණ්ඩේ පැහැදිලිව පේනවා...
ReplyDeleteජීසස් සහ සොක්‍රටීස් යන දෙදෙනාම තමන් පෙනී උන්නු සත්‍යය වෙනුවෙන් ජීවිතේ කැප කරපු දෙන්නෙක්. ජීසස්ව කුරුසයෙ ඇණ ගැහුවා, සොක්‍රටීස්ට විෂ බොන්න අණකලා. නමුත් ඔවුන් කවරදාකවත් තමන් පසක් කරගත් සත්‍යයට පිටුපෑවෙ නැහැ. ඒ වෙනුවෙන් පෙනී ඉදලයි මියගියෙ. ඒ නිසයි ඒ අය අදටත් ජීවත් වෙන්නෙ...
ReplyDeleteඔයා කියන එක හරි. අපි මේකෙ කොටසක් උන පළියට අපිට ගැලවීමක් නැති වෙන්න විදිහක් නැහැ. ඒක ඉතා දුෂ්කර ක්‍රියාවලියක්. අපි එකිනෙකා එක්ක බෙදාගත්තට අවසානයේදී එය පෞද්ගලිකව ළගා කරගත් යුත්තක් මම හිතන විදිහට.අපේ බෙදාගැනීම් තමයි අපව ඒ දෙසට යොමු කරවන්නේ.
අපි උපතේදීම ණය කාරයන් වෙලානෙ උපදින්නෙ. ඇමරිකාවට හෙම නෙමෙයි මම කියුවෙ අපේ දෙමවුපියන්ට..ඒ බැදීම් මටත් සෑහෙන්න දැනෙනවා,බලපානවා.
මේ අදහස් හුවමාරුව සහ බෙදාගැනීම හුගක් වටිනවා. ඒ වගේම හරේගෙ ඉදිරි වමනෙ පාරවල් වලින් තවත් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා.
honda adahas huwamaaruwak denna karala thiyenne :)
ReplyDeleteane manda.lol. minissunwa manina eka nam hari naha thama. eeth me loke jeewath weddi apita ehema ekak hadaaganna wenawa or eka ibeema hadenawa....ara hondin naraka wenkarana minuma wage ekak.......eka ekkenata saapeksha thamantama awenika wu minumak. podu mimmak nam na mang hitanne :D
අඩඩො... මේක දෑක්කම මටත් කොන්ඩෙ වවන්න හිතුනා ලොල් (ගනන් ගන්න එපා බීලා ඉන්නකොට කියන ලබ්බවල්)
ReplyDelete